Subscribe කළ Share කළ සැමට ස්තුතියි
සියලු දෙනාටම ආදරෙන් ඉන්න ලැබෙන ලෝභ නැතුව ආදරේ කරන්න ලැබෙන, ආදරේ නොඅඩුව ලැබෙන යතාර්තයක් නිර්මාණය වේවා.
Life will not be one thing that occurred by chance. Each motion has a response. Even a little bit tele-pulse that your thought vibrates could make a huge effect in your life. If you be taught the Regulation of Attraction it is extremely simple to know the science behind success and peace. Success will not be a cloth world. It is an emotional conflict it’s a must to conquer. Thanks for becoming a member of my YouTube to be taught to alter the life you’re experiencing proper now. Regulation of Attraction is the important thing which opened the magical door of my success and I may treatment the extreme melancholy I went by way of in my life, with none medicine.
You possibly can predict how your life gonna be. Simply comply with the directions and consciously watch your feelings and ideas. Once we caught in a really unhealthy part of our life we really feel like we will by no means come out of that scenario however when you grasp the thoughts, chances are you’ll management your feelings and alter your actuality. Regulation of Attraction will information you want a light-weight. Nadeepa Ranasinghe YouTube channel will at all times be there being the sunshine. If you could change the fact that is the place you’ll be able to be taught the artwork to do it. Thanks, everybody. Love you.

ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Regulation of trigger and impact. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Regulation of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.

පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Teaching classes or Consultations with Nadeepa 0772795304
Regulation of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Girls’s Rights Activist.

Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න

One other Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video sequence Sinhala Motivation. Highly effective, constructive ideas and concepts demonstrated in Sinhala in a easy manner you’ll be able to perceive. If you’re having stress, melancholy, experiencing defeat loss humiliation or failure, issues together with your love and relationships, finance, profession, job or schooling Nadeepa Ranasingha can information you in the direction of success. Change the sport with Nadeepa right this moment!

Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ

Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන

Web site – www.nadeepa.com
Fb – https://www.fb.com/MaayaDoratuwa/
Instagram – nadeepar
Blogger – https://brainhacksbynadeepa.blogspot.com/ .

source